වනිදු හසරංග යළිත් සුපිරිම වාහනයක් ගනියි

නායක වනිඳු හසරංග ගැන පසුගිය කාලයේ ඉතාමත් වැඩි වශයෙන් කතා වුණානේ.

ඔන්න නැවත වතාවක් වනිඳු ගැන කතා බහක් ඇති වෙලා.

ඒ ඔහු මිල දී ගත්ත අලුත්ම මෝටර් රථය නිසාවෙන්.

ඒ මෝටර් රථය තමයි BMW i7.

මෙම වර්ගයේ මෝටර් රථ‍යක මිල අන්තර්ජාලයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ මුදලින් රු 78,000,000ක් ලෙසයි.

කොහොම වුණත් මේක නම් වනිඳුටම ගැලපෙන මෝටර් රථයක් ලෙසයි ඔහුට ආදරය කරන ක්‍රීඩාලෝලීන් නම් පවසන්නේ.

image 15 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *