බිලියන හතරක් ​පොලු තියපු මෙන්ඩිස් සමාගමට යළි අරක්කු බලපත්‍රය හිමි වෙයි

රුපියල් බිලියන 4 කට ආසන්න සුරාබදු මුදලක් ගෙවීම ඇති ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අත්හිටුවා තිබූ නිෂ්පාදන බලපත්‍රය යළි ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (28 වැනිදා) පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *