ශ්‍රි ලංකාවේ එලිෆන්ට් හවුස් සමාගම දැවැන්ත ඉන්දියානු වෙළදපොලට සාර්ථකව පිවිසෙයි

අම්බානිගේ රිලයන්ස් කන්සියුමර් ප්‍රඩක්ට්ස් සහ ලංකාවේ එලිපන්ට් හවුස් එකතුව එලිපන්ට් හවුස් සිසිල් බීම ඉන්දියාවේ වෙළඳපොල වෙත රැගෙන යාමට එකඟතාවයක් ඇතිවේ. මේ අනුව Necto, Cream Soda, EGB (Ginger Beer), Orange Barley සහ Lemonade යන නිෂ්පාදන ඉන්දීය වෙළඳපොලට හඳුන්වාදෙනු ඇත. මේ ගැන Reliance Consumer Products Limited හි COO වන කේතාන් මෝදි මෙසේ පවසයි.

“Elephant House, which enjoys strong market credibility, is an iconic brand with deep-rooted heritage. This partnership will not only add its much-loved beverages to our growing FMCG portfolio but will also offer our Indian consumers great choices and value propositions through quality products. Being the custodian of several renowned global brands in India, Reliance is well-equipped to further expand Elephant House’s established consumer brand, which has been built over 150 years.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *