ඩොලරය 307 දක්වා තවදුරටත් පහළට යයි

Google විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 307.47 ක් ලෙසත් සටහන් වී තිබේ.

මහජන බැංකුවට අනූව විකුණුම් මිල රුපියල් 313ක් ලෙස සටහන් වේ.

image Iri News
image 1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *