ක්‍රිකට් තහනමෙන් ක්‍රීඩකයින්ගේ පඩිවලට වෙන දේ හෙළි වෙයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය ශ්‍රි ලංකා ක්‍රිකට් තහනම තවදුරටත් දීර්ඝ කිරිමට අද තීරණය කරනු ලැබීය.

නමුත් ශ්‍රි ලංකා ජාතික කණ්ඩායමට ජාත්‍යන්තර තරග ක්‍රිඩා කිරීමට අවසරය ලබා දී තිබෙන අතර තම මව් රටේ තරගාවලි සංවිධානය කිරීමට හැකියාව නොලබෙනු ඇත.

මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය ශ්‍රි ලංකාවට දැඩි පාලනයක යටතේ මුදල් ලබා දෙන අතර ක්‍රීඩක පඩි සම්බන්ධයෙන් කිසිදු සීමාවක් පනවා නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *