රුපියල හමුවේ ඩොලරය අද 301 දක්වා පහළට යයි

ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමත් වී තිබේ. කොමර්ෂල් බැංකුවට අනූව ඩොලරයක ගැනුම් මිල 301 ක් ලෙස සහ විකුණුම් මිල 311 දක්වා පහත බැස තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *