දකුණේ ප්ලෙන්ටි භාගය රුපියල් 25 ට විකුණයි

දකුණේ ඇතැම් කඩවල ප්ලේනටි භාගය අලෙවි කරන බව කරන බව වාර්තා වේ.

ඒ අනූව තේ බාගයක් රුපියල් 25කට අලෙවි කරන අතර ඇතැම් ඇගළුම් කම්හල් සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල අසල මෙම තත්වය සුලබ වශයෙන් දක්නට ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *