රේගුවේ වැඩක් කරගන්න ගියාම වැඩේ නොකර දෙමළ චිත්‍රපටි බලයි

// ඊයේ හවස 3 ට මම කස්ටම් එකට ගොඩවුනේ. අන්තිමට හවස 7.30 ට අනුමැතිය ලැබුනා..
මේ හයිලයිට් කරපු කෙනා මගේ ලිපිය ටයිප් කරන්න නියමිතව තිබුනා, නමුත් ඔහු ඔහුගේ චිත්‍රපටය නරඹමින් කාර්යබහුලව සිටි නිසා, අනෙක් පුද්ගලයාට ලිපි සියල්ලම සකස් කිරීමට සිදු විය. //
හරි ඉතිං .. ෆිල්ම් එක ඉන්ට්‍රෙස්ටිං නං ඒක බලලා ඉන්න එපැයි. ඒකට ඒ මිනිහා පලියෑ.. පිස්සු කියෝනවා මේ යකා..

image 4 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *