තරගකාරීත්වය වැඩි කරන්න ආ ෂෙල් ඉන්ධන නැව 19 ලංකාවට – පිරවුම්හල් 200කට ඉන්ධන දෙයි

මෙරට තුළ ඉන්ධන අළෙවි කිරීමේ අනුමැතිය ලැබුණු ෂෙල් – ආර්එම් පාක්ස් ඉන්ධන සමාගම ආනයනය කරන පළමු ඉන්ධන නැව ලබන 19 වැනිදා කොළඹ වරායට ළගාවීමට නියමිතව තිබේ.

ආර්.එම්. පාර්ක්ස් සහ ෂෙල් එක්ව මෙරට තුළ ඉන්ධන පිරවුම්හල් 200ක් ආරම්භ කිරීමට නියමිතයි.

ඒ වෙනුවෙන් රජය ඉන්ධන පෙරහුම්හල් 150ක් වෙන්කොට තිබේ.

නව පිරවුම් හල් ආරම්භ කිරීමට බලපත්‍ර පනහක් ද නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *