දක්ෂ ප්‍රවීන රංගන ශීල්පිනියක් වූ රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඇය මාධ්‍යවේදිනියක් සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ද කටයුතු කළාය.රම්‍යා වනිගසේකර මිය යනවිට 73 හැවිරිදි වියේ පසුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *