නිල් චිත්‍රපටි නිළි එම්ලි විලිස් දරුණු කෝමා තත්වයට පත් වෙයි

පසුගිය පෙබරවාරි 5 වනදා මත්ද්‍රව්‍ය අධිභාවතාවක් හේතුවෙන් රෝහල්ගත කෙරුනු ජනප්‍රිය නිල් චිත්‍රපට නිලි එමිලි විලිස් කෝමා තත්වයට පත්වී ඇති බව වාර්තා වනවා.මේ වනවිට ඇය වෙන්ටිලේටරයක් ආධාරයෙන් ජීවත්වන බවත් ඇය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බවටත් ඇගේ පවුලේ ඤාතීන් විසින් පවසා තිබෙනවා.එසේම ඇගේ ජීවිතය අවදානම් තත්වයක පවතින නිසා ඇයව බේරාගැනීමේ අරමුණීන් GoFundMe නමින් ආධාර එකතුකිරීමේ අරමුදලක්ද පිහිටුවා ඇති බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *