කල් පනින්න කිට්ටු බෙහෙත් ඉක්මනට පාවිච්චි කරන්න – රෝහල්වලට චක්‍රලේඛයක් එයි

සෞඛ්‍ය අමාත්‍යාංශය සතු ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් කල් ඉකුත් වීමේ දිනයට ආසන්න වෙමින් පවතින බැවින් නාස්තිය අවම කරගැනීම සදහා එම ඹෟෂධ කල් ඉකුත් වීමට මත්තෙන් හැකි ඉක්මණින් භාවිත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල්වලට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *