මෙරට රත්තරන් මිල නොසිතූ ලෙස වේගයෙන් ඉහළ යයි

පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ රන් මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව අද දිනයේ රන් මිල සටහන් වන්නේ මෙලෙසින්,

රන් අවුන්ස (Gold Ounce)
Rs.671,295.00
 කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram)
Rs.23,680.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn )
Rs.189,450.00
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram)
Rs. 21,710.00
 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn )
Rs.173,700.00
 කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram)
Rs.20,720.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn )
Rs.165,800.00

Leave a Reply

Your email address will not be published. Required fields are marked *