තවත් සහන දෙයි – කිරිපිටි මිලත් රුපියල් 100කින් පහළට

කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 100ත් 150ත් අතර මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ ලබන සිකුරාදා සිට මෙම මිල අඩු කිරීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *