ගෝඨාභයගේ පොත දැක බැසිල් රාජපක්ෂට යකා නගියි

‘ජනාධිපති ධුරයෙන් මා නෙරපු කුමන්ත‍්‍රණය’ නමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචනා කරන ලද කෘතිය දැක බැසිල් රාජපක්ෂ මහතාට යකා නැග සිටින බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදංග වීරතුංග මහතා පවසයි.

මෙම කෘතිය බැසිල් රාජපක්ෂ මහතාට ලබා දෙන්නට තමන් රැුගෙන ගියත් ඒ වන විටත් එහි තොරතුරු ඔහුට ලැබී තිබුණු බවත් ඔහු ඒ ගැන දැඩි කෝපයෙන් සිටි බවත් හෙතෙම කියා සිටියි.

එම කෘතිය කියවා මහින්ද රාජපක්ෂ මහතාද කනට ගසාවිදැයි තමන් නොදන්නා බවද ඔහු කියා සිටී.

ඔහු මෙම අදහස් පළ කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *