ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමත් වී තිබේ. NDB බැංකුවට අනූව ඩොලරයක ගැනුම් මිල 198 ක් ලෙස සහ විකුණුම් මිල 309.75 දක්වා පහත බැස තිබේ.
වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
මහජන බැංකුව – රු. 300.08 – රු. 310.54
කොමර්ෂල් බැංකුවේ – රු. 299.91 – රු. 309.25
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 302.00 – රු. 310.00
සෙලාන් බැංකුව – රු. 300.50 – රු. 310.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.299.50 – රු. 309.00
එන්.ඩී.බී. (NDB) – රු. 298.75 – රු. 309.75
අමානා බැංකුව – රු. 303.00 – රු.308.50
ලංකා බැංකුව – රු. 302.25 – රු. 310.25