දවසට වතුර ලීටර් 3ක් බොන්න – නැත්තම් රස්නය නිසා සිරුරේ සෛල අක්‍රිය වන බව වෛද්‍යවරු කියයි

අධික උෂ්නත්වයත් සමග සිරුරට අවශ්‍ය ජල ප්‍රමාණය එක් නොවීමෙන් සෛල අක්‍රීය වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ ප්‍රදානයන් හා ජාත්‍යන්තර සබදතා විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා කියා සිටී.

වැඩිහිටියෙකුට දිනකට ලීටර් 02 ක් අවශ්‍ය වන බව ද ඔහු කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *