ඩොලරය අද 297 දක්වා තවදුරටත් පහළ යයි

ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමත් වී තිබේ. NDB බැංකුවට අනූව ඩොලරයක ගැනුම් මිල 297 ක් ලෙස සහ විකුණුම් මිල 308 දක්වා පහත බැස තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *