දේශිය පාරම්පරික සහල් වර්ගයක් වන කළු හීනටි නැමැති සහල් වර්ගය,ශරීරයේ ඕනෑම විසක් ඉවත් කිරීමේ විශේෂ හැකියාවක් සහිත,පිළිකා නාශන ගුණය ඇති විශේෂ ගුණදායක සහල් වර්ගයක් බව පර්යේෂණ වලින් අනාවරණය වී ඇතැ අනුරාපුර එක්සත් කෘෂිකර්ම සංසදයේ සභාපති ආර්.එම් නවරත්න බණ්ඩා මහතා කියා සිටී