මාස 03ට සංචාරකයෝ ලක්ෂ 05ක් ලංකාවට එයි

ජනවාරි පළමු වැනිදා සිට මාර්තු 14 දක්වා වූ කාලය තුළ විදේශීය සංචාරකයන් 517,808 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *