හෙට සිට ලංකාවේ ඉන්ධන සමාගම් 04 යි – තරගකාරීත්වය වැඩි කරමින් ෂෙල් සමාගම ඉන්ධන අලෙවිය හෙට අරඹයි

මෙරට ඉන්ධන වෙළෙඳපොළට අලුතින් එකතු වන ෂෙල්-ආර් එම් පාක්ස් සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව අද (21) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය.

ඒ අනුව එම සමාගම හෙට (22) සිට පිරවුම් හල් 150ක් හරහා ඉන්ධන අලෙවිය ආරම්භ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *