සාධාරණය ඉටු කරමින් අනූෂ සමරනායක ශ්‍රි ලංකා වේගපන්දු පුහුණුකරු ධුරය හිමි වෙයි


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස අනූෂ සමරනායක පත්කර තිබෙනවා.

එමෙන්ම ක්‍රීඩා ප්‍රවර්ධන පෝෂණවේදී තනතුර සඳහා වෛද්‍ය හෂාන් අමරතුංග පත් කර ඇති අතර, භෞත චිකිත්සක ලෙස ජොනතන් පෝටර් පත්කර ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *