කිරි තේ මිල රුපියල් 100 සිට රුපියල් 90- දක්වා පහත දමයි

කිරිපිටි මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ යෑමෙන් පසුව කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කල හැකි බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය කියා සිටී.

ඒ අනූව රුපියල් 100 ක්ව පැවැති කිරි තේ එකක මිල රුපියල් 90 දක්වා පහළ යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *