වසර 27කට පසුව වික්ටෝරියා ජලාශයේ වෙච්ච වෙනස්කම

වසර 27කට පසුව වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 08 ම සදුදා මධ්‍යම රාත්‍රීෙය් ස්වයංක්‍රීයව විවෘත වී තිබේ.

මධ්‍යම කදුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් වික්ටෝරියා ජලාශයේ වාන්දොරටු හයක් ඊයෙ 22 දි අලුයම 5.00 දක්වා කාලය තුල විවෘතවූ බව ජලාශය බාර ඉංජිනේරුවෝ පවසති.

වාන්දොරටු හයක් විවෘත වනවාත් සමගම වික්ටෝරියා ජලාශයෙන් තප්පරයට ඝනමීටර් 675ක ජල ධරිතාවයක් පිට වූ බව ජලාශය භාර ඉන්ජිනෙරු වසන්ත ඇහැලපිටිය මහතා පවසයි.

එසේ පිටවන ජලය මහවැලි ගඟ දිගේ රංදෙනිගල ජලාශයට මුදාහරිනු ලබන බවද ඔහු පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *