ප්‍රංශ තානාපතිට මැදමුලනට හිත යයි

ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්‍රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේදී පැවැත්විණි.

එහිදී ශ්‍රී ලාංකීය ජන සංස්කෘතිය වාරි තාක්ෂණය හා කෘෂි කර්මාන්තය පිලිබද සාකච්ඡා කෙරුණු බව චමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙහිදී ප්‍රංශ තානාපතිවරයා මැදමුලන නිවසේ අතීත සිහිවටන ද දැකබලා ගත්තේය.

image fad1d25b32 Iri News
image 19 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *