කාන්තාවන් ගල් ගසා මරා දැමීම යළි අරඹයි

අනාචාරයේ හැසිරෙන කාන්තාවන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරණයට පත්කිරීමේ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඒ සම්බන්ධයෙන් තලෙයිබාන් උත්තරීතර නායක මුල්ලා හිබතුල්ලා අකුන්සාදා විසින් නිල නිවේදනයක් නිකුත් කර ඇති බව ද සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *