ලක්ෂ 6 ට වඩා වැටුපකට ඊශ්‍රායල් රැකියා සදහා අයදුම් කරන විදිය මෙන්න

ඊශ්‍රායල් කෘෂිකාර්මික රැකියා පුරප්පාඩු 10000 සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියෙන් අයදුම් කරන්නේ කෙසේද

https://services.slbfe.lk/IsraelData_agr/index?%22

උඩ link ලින්ක් එකෙන් ගිහින් පලමුව උපදෙස් පත්‍රිකාව කියවන්න

එම සුදුසුකම් සපුරා ඇතිනම් ඊට පහළින් පහලින් ඇති අයදුම් කරන්න යන බොත්තම ඔබා එම අයදුම් පත්‍රය සම්පූර්ණ කරන්න.

පසුව ඔබට සම්මුඛ පරික්ෂණය සදහා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයෙන් දැනුම් දෙනු ඇත.

39 thoughts on “ලක්ෂ 6 ට වඩා වැටුපකට ඊශ්‍රායල් රැකියා සදහා අයදුම් කරන විදිය මෙන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *