රටේ ජනතාවගේ 53% ක කැමැත්ත අනුර කුමාරට – නවතම සමීක්ෂණ වාර්තාවක් කියයි

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP ආයතනය විසින් පෙබරවාරි මාසයේ සිදු කළ මත විමසුම් සමීක්ෂණ වාර්තාවට අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනවාරි මාසයේදී ලබාගෙන තිබූ 50%ක ප්‍රතිශතය පෙබරවාරි මාසයේදී 53% ක් දක්වා වැඩි වී ඇති අතර ඔහු තවදුරටත් පෙරමුණ ගෙන තිබෙනවා.

IHP ආයතනයේ මාධ්‍ය ප්‍රකාශය පහතින්,

image 25 Iri News
image 26 Iri News
image 27 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *