ග්‍රාම නිලධාරීන්ගේ සහායෙන් සුපිරි ටියුෂන් පන්තිවල ඇත්ත ආදායම හොයන්න යයි

පෞද්ගලික පාසල් හා සිසුන් සියයට වැඩි මහා පරිමාණ පෞද්ගලික උපකාරක පන්ති මගින් උපයන සැබෑ ආදායම සොයා ගැනීම සඳහා ග්‍රාම නිලධාරීන්ගේ සහය ඇතිව යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *