ඇමැති ඩග්ලස්ට මිනිස්සු හූ තියලා එලවලා දායි – වෑන් එකේ ආපු ඇමැති බයික් එකේ නැගලා යයි

කිලිනොච්චි ප්‍රදේශයේ සිමෙන්ති කම්හලක් විවෘත කිරීමට පැමිණි අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

ඒ අනුව වෑන් රථයකින් පැමිණි ඇමැතිවරයා යතුරුපැදියක නැග එම ස්ථානයෙන් පිටව ගිය ආකාරයක් දැකගත හැකි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *