ජනප්‍රිය වේග පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩකයකු සමගි ජන බලවේගයෙන් දේශපාලනයට අවතීර්ණ වන්නට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
ජාත්‍යන්තර වාර්තා රැසක් හිමිකරගෙන ඇති මෙම ක්‍රීඩා තරුව එළඹෙන මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට අවතීර්ණ වීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.