එක එක ගණන්වලට මින්පසු වයර්,සිමෙන්තී සහ තීන්ත විකුණන්න බෑ – මිල පරාසයක් දාන්න තීන්දු කරයි


වයර්, සිමෙන්ති සහ තීන්ත සදහා ඉදිරියේ දී මිල පරාසයන් නිකුත් කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

කොළඹ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, වෙළඳුන් විසින් විවිධ මිල ගණන් යටතේ එම ද්‍රව්‍ය අලෙවි කිරීම ඊට හේතුව බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *