නිමල් සිරිපාලගේ පත්වීම නිතී විරෝධියි – ශ්‍රිලනිප දේශපාලන මණ්ඩලයේ 15න් 09ක් මෛත්‍රීට සහාය දෙයි

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල මහතාගේ පත් වීම නිතී විරෝධි තත්වයට පත් කරමින් ශ්‍රිලනිප දේශපාලන මණ්ඩලයේ සමාජිකයින් 15 දෙනාගෙන් 09 දෙනාගේ සහාය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දී තිබේ.

මේ අතර දේශපාලන මණ්ඩලය කැදවීමේ බලය ඇත්තේ පක්ෂ සභාපතිවරයාට හෝ ලේකම්වරයාට වන අතර පක්ෂයේ වැඩබලන ලේකම්වරයා වන සාර්ථි දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ සහායද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමි ව තිබේ.

image 9 Iri News
image 10 Iri News
image 11 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *