පළතුරු වර්ග කිහිපයක මිලත් තවදුරටත් පහළ යයි


අන්නාසි සහ කෙසෙල් හැර ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරනු ලබන ඇතැම් පළතුරු වර්ගවල මිල පහත වැටී තිබෙනවා.

ඒ අනුව, පසුගිය කාලසීමාවේදී ඉහළ ගොස් තිබූ කොමඩු කිලෝග්‍රෑමයක මිල රුපියල් 50ත් 70ත් දක්වා පහත වැටී ඇති අතර, පැපොල් කිලෝවක් මේවන විට රුපියල් සියයකට පමණ අලෙවි වනවා.

එහෙත් අවුරුදු මේසය සඳහා වැඩි වශයෙන් යොදා ගනු ලබන කෙසෙල් වර්ගවල මිල තවදුරටත් පවතින්නේ ඉහළ මිලකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *