ඇමරිකානු ඩොලරය දුර්වල වෙයි – රුපියලේ අගය 288 දක්වා ශක්තිමත් වෙයි

ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමත් වී තිබේ. Nation Trust බැංකුවට අනූව ඩොලරයක ගැනුම් මිල 288.90  ක් ලෙස සහ විකුණුම් මිල 298.50 දක්වා පහත බැස තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *