ලෝකයේ ඉහළම කාර්යසාධනයක් සහිත මුදල් ඒකකය බවට ශ්‍රි ලංකා රුපියල පත් වෙයි


2024 වසරේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා රුපියල (LKR) ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත් වී තිබෙනවා.

එය වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි බ්ලූම්බර්ග් (Bloomberg) වෙළඳපොළ දත්ත පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *