ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර අරඹයි – අයන් ඩෝම් ආරක්ෂණ පද්ධතිය සක්‍රීය වෙයි

ඉරානය විසින් ඊශ්‍රායල ඉලක්ක කරමින් කරමින් දහස් සංඛ්‍යාත මිසයිල ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.

මේ වනවිට ඊශ්‍රායලයේ අයන් ඩෝම් ආරක්ෂණ පද්ධතිය සාර්ථකව සක්‍රීය වී තිබේ.

සිදු වූ හානි තවමත් වාර්තා වී නොමැති අතර ඇමරිකානු ජනාධිපතිවරයා හදිසි ආරක්ෂණ මණ්ඩල රැස්වීමක් ද කැදවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *