මැයි 09 වෙනිදාට පෙර ප්‍රභල දේශපාලනඥයෙකුගේ අභාවය – ජ්‍යොතීර්වේදීන් දැනුම් දෙයි

2024 සිංහල දමිළ අලුත් අවුරුද්ද උදා වූයේ පෙරේදා (13) රාත්‍රී 9.05ට රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීමත් සමඟයි.

ඊට සමගාමීව අලුත් අවුරුදු උදා තත්කාල කේන්දර සටහනේ ලග්නය වෘශ්චික වන අතර එහි ග්‍රහ පිහිටීම යහපත් නොවන බව ජ්‍යොතීර්වේදීන් පවසයි.

මැයි 09 වනදා තෙක් වන කාල සීමාව තුළ රටම දන්නා උගතෙකු හෝ බුද්ධිමතෙකු පිළිබඳ හෝ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු හෝ දේශපාලනඥයෙකු පිළිබඳ අසුබ ආරංචියක් ලැබිය හැකි බවයි ජ්‍යොතීර්වේදීන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *