පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් ගැන රජයෙන් තීරණයක්

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී විදේශ රැකියා අමාත්‍ය මනුෂ නයනක්කාර මහතා පැවසූයේ පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මූලික වැටුප වැඩි කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි .

තව ද අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විටත් එහි වැඩකටයුතු ආරම්භ වී ඇති බවයි.වැඩිදුර අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කලේ රජයක් වශයෙන් අපි 2023 අයවැය ඉදිරිපත් කළේ රට අධි උද්ධමනකාරී තත්ත්වයකට පත්වීම වැළැක්වීමේ මූලික අරමුණ ඇතිව බවත්.මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා දැඩි මූල්‍ය පාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කල බවත්. මෙම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අපි 2023 සැප්තැම්බර් වන විට උද්ධමනය 0.80% දක්වා සාර්ථකව අඩු කල බවත් සදහන් කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *