අරගලයේ විනාශ කළ ගේ වෙනුවට මන්ත්‍රී වීරසිංහ හදපු අලුත් ගේ මහින්ද විවෘත කරයි

රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතාගේ නව නිවසට ගෙවැදීමේ උත්සව අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනකට අනුව මන්ත්‍රී ඩී. වීරසිංහ මහතාගේ පැරණි නිවස අරගලකරුවන් විසින් ගිනිතබා විනාශ කර ඇති අතර, ඒ වෙනුවට මෙම නව නිවස ඉදිකර ඇත.

අදාළ ෆේස්බුක් සටහන පහතින්,

“පසුගිය 10 වෙනිදා එකතු වුණෙමි. අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කළ එතුමාගේ නිවස වෙනුවට මෙම නව නිවස ඉදිකෙරිණි. මහා සංඝරත්නය ප්‍රමුඛ ප්‍රදේශවාසී ජනතාව ද චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, විමලවීර දිසානායක, සරත් වීරසේකර, සංජීව එදිරිමාන්න, සෙන්දිල් තොන්ඩමන්, නාමල් රාජපක්ෂ ඇතුළු ජනතා නියෝජිතයෝ පිරිසක් ද එම අවස්ථාවට එකතු වූහ. ඩී. වීරසිංහ මහතාගේ උපන් දිනයට එතුමාට සුබ උපන් දිනයක් ද ප්‍රාර්ථනා කරමි.”

438224978 966178074874388 2603328431830870416 n 1 Iri News
438230415 966178071541055 6195115867328312800 n 1 Iri News
438039445 966178154874380 1391900019167963494 n 1 Iri News
438037100 966178288207700 1636232145893949591 n 1 Iri News
438253708 966178251541037 1107576029062911689 n Iri News
438034792 966178084874387 4615898409865264651 n Iri News
438032110 966178151541047 7112806888763796615 n Iri News
438035200 966178061541056 5432204208730811661 n 1 Iri News
438036544 966177881541074 8683296580935156871 n 1 Iri News
438030495 966177898207739 8215493906913613011 n Iri News
438030568 966178261541036 7524224199496961890 n Iri News
438030844 966178078207721 6191115364721578759 n Iri News
438035129 966177944874401 324044463139342346 n 1 Iri News
438030474 966178014874394 6022062822203523846 n Iri News
438224978 966178074874388 2603328431830870416 n 1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *