පලා යන සැකකරු අල්ලන්න ඇළට පැන්න පොලිස් කොස්තාපල්ගේ හමු වෙයි

ඇළකට පැන පළායෑමට උත්සාහ කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී දියේ ගිලී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර අද (24) හමුවී තිබෙන බව පොලිසිය පවසයි.

ඒ අනුව මීගමුව කලපුව ආසන්නයේ පමුණුගම, සේදවත්ත ප්‍රදේශයේ දී එම සිරුර හමුව ඇත.පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ජාඇළ ප්‍රදේශයේදී සැකකරුවෙක්ව අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු ඇළකට පැන පළායාමට තැත්කර තිබූ අතර ඔහුව අල්ලා ගැනීමට පොලිස් නිලධාරීන් 4 දෙනෙකුද එම ඇළ⁣ට පැන තිබුණි.අතුරුදන්ව සිටියේ එම නිලධාරීන් අතරින් එක් අයෙකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *