ලක්ෂ 120කට වෛද්‍ය උපාධිය දේශිය සිසුන්ට දැන් KDU සරසවියෙන් දෙයි

රුපියල් ලක්ෂ 120කට පමණ මුදලක් ගෙවීමේ පදනම මත ශ්‍රිමත් ජෝන් කොතලාව ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය ලබා ගැනීමේ අවස්ථාව දේශිය සිසුන්ට ලබා දී තිබේ.

මේ KDU සරසවිය මගින් ඒ පිළිබද පල කල දැන්වීම

image 20 Iri News

One thought on “ලක්ෂ 120කට වෛද්‍ය උපාධිය දේශිය සිසුන්ට දැන් KDU සරසවියෙන් දෙයි

  1. දරුවෙක් ශ්‍රී ලoකා වෛද්‍ය විද්‍යාලයට තේරි පත්වන්නේ AAA/AAB/ABB/ ළකුණු අරගෙන ය.එයත් පළාත් මට්ටමින් ගත් Z-Core අගය මතය. පුද්ගලික වෛද්‍ය සිසුවෙක් ට අඩු අන්තමින් ඉහත ලකුණු වලට සමාන්තර ළකුණු ලබා KDU ආයතනයට බදවා ගැනිම සිදු කළත්, නිසි අද්‍යාපනය,සායනික පුහුණුව වගේම පුහුණුව ලත් කතිකාචාර්‍ය මණ්ඩලයක් අනිවාර්යයෙන්ම සිටිය යුතුය.රටට ලැබෙන ආදායම ගැන පමණක් නොසලකා ගුණාත්මකමින් පිරිපුන් වෛද්‍යවරුන් රටට බිහිකළ යුතුව ඇත. එහෙත්, ඇති හැකි අයගේ දරුවන් පමණක් KDU ආයතනයට ඇතුලු වූවත්,සුදුසුකම් සපුරාගත් බොහෝ දරුවන්ට එම වෛද්‍ය සිහිනය සැබෑ කරගත නොහැකිය.රජය විසින් ඔවුන් උදෙසාද යම් වැඩපිළිවෙළක් සකස් කල යුතුව ඇත. එසේ නොවුනොත්, තරුණ තරුණියන් ගේ දැඩී පීඩනය වෙනත් ආකාරයෙන් පිට කිරිමෙන් සිදුවිය හැකි සමාජ හානිය බරපතළ වනු ඇත.
    දැනට තිබෙන වෛද්‍ය විද්‍යාල වල අඩුපාඩුකම් බොහෝ තිබෙන්නට පුලුවන, ඒවාද ගුණාත්මක ආකාරයෙන් වර්ධනය කල යුතුව ඇත.වාර්ශිකව ඇතුලත් කරගන්නා සිසුන් සoක්‍යාව තරමක් වැඩි කිරිමෙන් එම තත්වය වෙනස් කල හැකිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *