ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරය සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාව පත්කර කිරීම අද සිදු විය
සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය අද පෙරවරුවේ ඇතුල්කෝට්ටේ ප්‍රසිද්ධ හෝටලයකදී කැඳවා තිබූ විධායක සභා රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇතිබව ගනු ලැබීය.
ඒ අනූව ඔවුන් විසින් ශ්‍රිලනිප කාර්යාලයට පැමිණි අවස්ථාවේ උණුසුම් තත්වයක් ද ඇති විය.මේ අවස්ථාව පක්ෂ මුලස්ථානය අසලින් ගිය ශ්‍රිලනිප පා.ම දුමින්ද දිසානයකට රැස්ව සිටි පාක්ෂිකයින් හූ තැබීමක් ද සිදු කර තිබේ.