ඩුබායි මළල ක්‍රිඩා තරගාවලියේදී නෙත්මිකා මධුෂානි තුන් පිම්ම ඉසව්වෙන් රිදි පදක්කම දිනා ගනියි

 ඩුබායි හි පැවැත්වෙන ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රි ලංකාව නියෝජනය කළ නෙත්මිකා මදුශානී හේරත් කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් එහි රිදී පදක්කම හිමිකරගැනිමට සමත්වූවාය.ඇය මීටර් 13.01ක දුරක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය හිමිකර ගත්තාය.

image 27 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *