වාර්තා තබමින් ඩොලරයක අගය රුපියල් 286 දක්වා පහළ බසියි

ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමත් වී තිබේ. Nation Trust බැංකුවට අනූව ඩොලරයක ගැනුම් මිල 286  ක් ලෙස සහ විකුණුම් මිල 296 දක්වා පහත බැස තිබේ.

image 29 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *