රාජ්‍ය සේවකයින්ට ජනවාරියේ සිට 5000ක් දෙන්න යන හැටි හෙළි වෙයි

රජයේ සේවකයින් සදහා අයවැයෙන් යෝජනා කල පඩි වැඩිවීමෙන් කොටසක් ලෙස රු.5000ක් ලබා දීමට රජයේ අවධානය යොමු ව තිබේ.

විශ්‍රාමිකයින් සදහා වන රුපියල් 2500 ජනවාරියේ සිටම සම්පූර්ණයෙන්ම ලබා දීමට එකගතාව පල වී තිබේ.ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ 2023 අපේක්ෂිත මූල්‍ය තත්වය පිළිබද වාර්තාවේ සංඛ්‍යා දත්ත අනූව ජනවාරියේ සිටම පඩි වැඩි වීම සිදු කළ හැකි බව ද අනාවරණය වී තිබේ.

One thought on “රාජ්‍ය සේවකයින්ට ජනවාරියේ සිට 5000ක් දෙන්න යන හැටි හෙළි වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *