රැකියාවක් සොයන ලේසිම ක්‍රමය – මැයි 01 දා ලංකාවටම හදුන්වා දෙයි

ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට ඔබට රැකියාවක සිහිනය සැබෑ කරගැනීම සදහා ලෝක කම්කරු දිනය වන මැයි 01 වනදා නවීනතම විසදුමක් හදුන්වා දීමට මේ වනවිටත් සියල්ල සූදානම් වෙමින් පවතී.

මැයි 01 වනදා නිකුත් වීමට නියමිත මෙම යෙදවුම පිළිබදව දැනගැනීම සදහා තවදුරටත් අප සමග රැදී සිටින්න…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *