ශ්‍රි ලංකා රුපියල ශක්තිමත් වෙමින් ඩොලරය 9%කින් පහළට ඇද දමයි


මෙම වසරේ අප්‍රේල් 26 දක්වා වූ කාලය තුළ රුපියල, ඩොලරයට සාපේක්ෂව 9% කින් අතිප්‍රමාණ වී තිබෙනවා.

එමෙන්ම අනෙකුත් විදේශීය මුදල් ඒකකවලට සාපේක්ෂවද රුපියල අතිප්‍රමාණ වූ බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

ඒ අනුව රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 20 කින්ද, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 11 කින්ද අතිප්‍රමාණ වුණා.

යුරෝවලට සාපේක්ෂව සියයට 12.6 කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 9.2 කින් රුපියල අතිප්‍රමාණ වී ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *