CD වික්‍රමරත්න පොලිස්පති ධුරයෙන් ඉවත් වෙයි – මීළගට දේශබන්දු

පොලිස්පති සී ඩී වික්‍රමරත්න අද සිය ධුරයට සමුදුන්නේය.

ඔහු අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් අනතුරුව සේවා දිගු 3ත් ලබා සිටියේය.

සිය ධූරයෙන් විශ්‍රාම ලබා ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට දුරකථන ඇමතුම් ලබාදී වික්‍රමරත්න මහතා දැනුම් දී ඇතැයිද වාර්තාවේ.

පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට සූදානමක් තිබෙන බවටද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *