ඩොලරය අද රුපියල් 287 ලෙස වාර්තා වෙයි

ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමත් වී තිබේ. Nation Trust බැංකුවට අනූව ඩොලරයක ගැනුම් මිල 287  ක් ලෙස සහ විකුණුම් මිල 296 දක්වා සටහන් වේ.

image 33 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *